16-01-2019 | 11:32 AM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය ධූරයෙන් සහ කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
ඒ, අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ය.
පෙත්ස...