15-01-2019 | 11:49 AM
COLOMBO (News 1st) : දින 05 ක රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පිලිපීනය බලා පිටත්ව ගියේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ , පිලිපීන ජනාධිපති රොඩිරිගෝ ඩියුටේට් මහතාගේ විශේෂ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි.
දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘති...