14-01-2019 | 5:30 PM
COLOMBO (News 1st) - දිවයින හරහා සහ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය හෙට රාත්‍රියේ සිට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විශේෂයෙන් වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල හා හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්...