රජයේ සියලු ම දමිළ මාධ්‍ය පාසල් හෙට වැසේ

රජයේ සියලු ම දමිළ මාධ්‍ය පාසල් හෙට වැසේ

by Staff writer 13-01-2019 | 2:57 PM
COLOMBO (News 1st) රජයේ සියලුම දමිළ මාධ්‍ය පාසල් හෙට දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පැවසුවේ, අනිද්දාට යෙදී ඇති තෛපොංගල් උත්සවය වෙනුවෙන් එලෙස පාසල් වසා තැබෙනු ඇති බවයි. තෛයිපොංගල් උත්සවය අනිද්දාට යෙදී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, හෙට දිනය වෙනුවට වෙනත් අමතර දිනයකදී පාසල් පැවැත්වෙන බවයි.