ජාතික වනෝද්‍යාන නැරඹීමට දැන් E ප්‍රවේශ පත්‍ර

ජාතික වනෝද්‍යාන නැරඹීමට දැන් E ප්‍රවේශ පත්‍ර

by Staff writer 13-01-2019 | 11:08 AM

COLOMBO (News 1st) - මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා හෙට සිට E ප්‍රවේශ පත්‍ර හඳුන්වාදී තිබේ.

එහි පළමු අදියර ක්‍රියාත්මක වන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය සඳහායි. මෙරට පාරිසරික සංචාරක කර්මාන්තයේ තව ත් පියවරක් සනිටුහන් කෙරෙන මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී අනෙක් ජාතික උද්‍යාන සඳහා ද හඳුන්වා දෙනු ඇති.