COLOMBO (News 1st): ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයට සූදනම් වන්නැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ.
ඒ, ජනාධිපති කාර්යාලයේ පැවති ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරුන්ගේ හමුවකින් අනතුරුවයි.
