home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කැස්බෑවන් මස් කෙරූ කාන්තාවන් දෙදෙනා මාට්ටු
by Staff writer
13-01-2019 | 1:33 PM
COLOMBO (News 1st) - ආනවිලුන්දාව - නල්ලදරන්කට්ටුව ප්රදේශයේදී මස් සඳහා කැස්බෑවන් මරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් සතුව තිබී කැස්බෑ මස් කිලෝග්රෑම් 25 ක් සහ බිත්තර 211 ක් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය. සැකකාරියන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ආනවිලුන්දාව වනජීවී කාර්යාලය වෙත භාරදීමට නියමිත වේ. පසුගිය 10 වන දා ද වංකාලේයිපාඩු ප්රදේශයේදී නාවික හමුදාව කැස්බෑ මස් කිලෝග්රෑම් 3 යි ග්රෑම් 185 ක් සමග පුද්ගලයෙකු සිය භාරයට ගනු ලැබුවේ ය.
වෙනත් ලිපි
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය