ජාතික වනෝද්‍යාන නැරඹීමට දැන් E ප්‍රවේශ පත්‍ර

ජාතික වනෝද්‍යාන නැරඹීමට දැන් E ප්‍රවේශ පත්‍ර

ජාතික වනෝද්‍යාන නැරඹීමට දැන් E ප්‍රවේශ පත්‍ර

කර්තෘ Staff writer

13 Jan, 2019 | 11:08 am

COLOMBO (News 1st) – මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා හෙට සිට E ප්‍රවේශ පත්‍ර හඳුන්වාදී තිබේ.

එහි පළමු අදියර ක්‍රියාත්මක වන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය සඳහායි.

මෙරට පාරිසරික සංචාරක කර්මාන්තයේ තව ත් පියවරක් සනිටුහන් කෙරෙන මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී අනෙක් ජාතික උද්‍යාන සඳහා ද හඳුන්වා දෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]