13-01-2019 | 4:31 PM
COLOMBO (News 1st) : වත්තල, හෙකිත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මෝටර් රථයක යමින් සිටි පිරිසකට තවත් මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, 28...