‘සේනා’ වසංගතය මාතරට ව්‍යාප්ත වෙයි

‘සේනා’ වසංගතය මාතරට ව්‍යාප්ත වෙයි

‘සේනා’ වසංගතය මාතරට ව්‍යාප්ත වෙයි

කර්තෘ Staff writer

12 Jan, 2019 | 6:50 am

COLOMBO (News 1st) – වසංගතයක් ලෙස ව්‍යාප්ත වන සේනා දළඹු විශේෂය මාතර දිස්ත්‍රික්කයෙන් ද හමුවී තිබේ.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පැවසුවේ, තිහගොඩ හා මාලිම්බඩ ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවන් තුළින් සේනා දළඹු විශේෂය හමු වූ බවයි.

තව ද අනෙකුත් වගාවන්ට මෙම වසංගතය පැතිරීමට පෙර එයට ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රදීප් රත්නායක මහතා පැවසුවේ ය.