මන්නාරම සමූහ මිනී වළේ නියැදි ලබන 23 වැනි දා අමෙරිකාවට

මන්නාරම සමූහ මිනී වළේ නියැදි ලබන 23 වැනි දා අමෙරිකාවට

මන්නාරම සමූහ මිනී වළේ නියැදි ලබන 23 වැනි දා අමෙරිකාවට

කර්තෘ Staff writer

12 Jan, 2019 | 9:09 am

COLOMBO (News 1st) – මන්නාරම සමූහ මිනී වළෙහි නියැදි ලබන 23 වැනි දා අමෙරිකාව වෙත යැවීමට නියමිතව තිබේ.

එම සමූහ මිනී වළෙහි වෝහාරික කටයුතු භාර මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ, එහි කාල නිර්ණය සඳහා එම නියැදි අමෙරිකාවේ විද්‍යාගාරය වෙත යොමු කරන බවයි.

මේ දක්වා මන්නාරම සමූහ මිනී වළේ කළ කැනීම්වලින් මිනිස් ඇටසැකිලි 300 ක් සොයා ගෙන ඇතැයි ද මහාචාර්යවරයා පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]