බොලිවුඩයේ නවතම සිනමාපටය රූගත කිරීමට සූදානමක්

බොලිවුඩයේ නවතම සිනමාපටය රූගත කිරීමට සූදානමක්

බොලිවුඩයේ නවතම සිනමාපටය රූගත කිරීමට සූදානමක්

කර්තෘ Staff writer

12 Jan, 2019 | 8:09 am

ABCD චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය නිර්මාණය කිරීමට එහි අධ්‍යක්ෂ රෙමෝ ඩි සූසා සුදානම් වෙයි.

නර්තනය පදනම් කරගත් චිත්‍රපට මාලාවක් වන මෙහි ප්‍රධාන චරිතවලට ශ්‍රද්ධා කපූර් සහ වරුන් ධාවන් පන පොවනු ඇති.

ABCD තෙවැනි චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂණය සුපිරි දකුණු ඉන්දීය නළු ප්‍රභූදේවා සිදු කිරීමට නියමිත අතර එහි රූගත කිරීම් ලබන 22 දින ඇරඹීමට නියමිත වේ.