අධිවේගි මාර්ගය හේතුවෙන් දේපොළ හානි වූවන්ට ලබන මස අවසානයට පෙර වන්දි

අධිවේගි මාර්ගය හේතුවෙන් දේපොළ හානි වූවන්ට ලබන මස අවසානයට පෙර වන්දි

අධිවේගි මාර්ගය හේතුවෙන් දේපොළ හානි වූවන්ට ලබන මස අවසානයට පෙර වන්දි

කර්තෘ Staff writer

12 Jan, 2019 | 7:25 am

COLOMBO (News 1st) – මාතර – කතරගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් දේපොළ හානි වූ ජනතාවට ලබන මස 28 වැනි දාට පෙර වන්දි ලබාදෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

සභාපතිවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි.

මේ අතර මාතර – කතරගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා තම නිවාසවලට හානි සිදු ව ඇති නමුත් කිසිදු සාධාරණ ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි චෝදනා කරමින් හම්බන්තොට සූරියවැව 550 යාය ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවක නිරත විය.