අගමැතිට එරෙහිව වරප්‍රසාද කමිටුවට යන බව වාසුදේව පාර්ලිමේන්තුවේදී කියයි…

අගමැතිට එරෙහිව වරප්‍රසාද කමිටුවට යන බව වාසුදේව පාර්ලිමේන්තුවේදී කියයි…

අගමැතිට එරෙහිව වරප්‍රසාද කමිටුවට යන බව වාසුදේව පාර්ලිමේන්තුවේදී කියයි…

කර්තෘ Staff writer

12 Jan, 2019 | 6:41 am

COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව නොමග යැවීමේ චෝදනා මත අගමැතිවරයාට එරෙහිව වරප්‍රසාද කමිටුව හමුවට යන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

ඔහු ඒ බව පැවසුවේ, ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]