12-01-2019 | 12:11 PM
COLOMBO (News 1st) - පිළියන්දල, මඩපාත මාර්ගයේ බටකැත්තර ප්රදේශයේදී ජීප් රථයක් තව ත් වාහන කිහිපයක ගැටීමෙන් අද අනතුරක් සිදුවිය.
අප වාර්තාකරු පැවසුවේ, ජීප් රථය ත්රිරෝද රථයක් යතුරුපැදියක් ඇතුළු වාහන 4 ක ගැටී ඇති බවයි.
ජීප් රථය යතුරුපැදියේ ගැටීමෙන් අනතුරුව යතුරුපැදිය ජීප් රථයේ දැවටී මීටර් 200 ක පමණ ...