ව්‍යවස්ථා යෝජනාව පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට

ව්‍යවස්ථා යෝජනාව පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

by Staff writer 11-01-2019 | 12:32 PM
COLOMBO (News 1st) - නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ විශේෂඥ කමිටු වාර්තාව අද පෙරවරුවේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළේ ය.