11-01-2019 | 2:13 PM
COLOMBO (News 1st) - දෙහිවලදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා බංග්ලාදේශ පොලිස් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලක් ධනපාල මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව මේ වන විට නිල වශයෙන් ද...