ආනයනික උඳු බද්ද ඉහළට

ආනයනික උඳු මත පනවා තිබූ බදු ඉහළට

by Staff writer 10-01-2019 | 6:23 AM

COLOMBO (News 1st) - ආනයනික උඳු සඳහා පනවා ඇති බදු ඉහළ දමා තිබේ.

ඒ අනුව ආනයනික උඳු කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 125.00 ක්ව තිබූ බද්ද රුපියල් 200.00 ක් දක්වා ඉහළ නංවා ඇති බව රජය පවසයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විද්‍යාඥ දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ, දේශීය ගොවියා ආරක්ෂා කිරීම සඳහා මෙම බදු ඉහළ නැංවූ බවයි.