ඔස්ට්‍රේලියාවේ කොන්සල් සහ තානාපති කාර්යාල වෙත සැකකටයුතු පාර්සල් යැවූ පුද්ගලයා පොලිස් භාරයට

ඔස්ට්‍රේලියාවේ කොන්සල් සහ තානාපති කාර්යාල වෙත සැකකටයුතු පාර්සල් යැවූ පුද්ගලයා පොලිස් භාරයට

ඔස්ට්‍රේලියාවේ කොන්සල් සහ තානාපති කාර්යාල වෙත සැකකටයුතු පාර්සල් යැවූ පුද්ගලයා පොලිස් භාරයට

කර්තෘ Staff writer

10 Jan, 2019 | 7:58 am

ඔස්ට්‍රේලියාවේ කැන්බරා, මෙල්බන් සහ සිඩ්නි නගරවල පිහිටි කොන්සල් කාර්යාල සහ තානාපති කාර්යාල වෙත සැකකටයුතු පාර්සල් යැවීමට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත් විය.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයා පාර්සල් 38 ක් යවා ඇති අතර ඒවායේ අන්තර්ගතය මෙතෙක් හඳුනාගෙන නැති බවයි.

මෙලෙස ඔහු සැකසහිත පාර්සල් යැවූ ස්ථාන අතරට බ්‍රිතාන්‍ය, අමෙරිකාව, පකිස්ථාන, ඉන්දීය, ග්‍රීක, ස්විට්සර්ලන්ත, ඉතාලි, ප්‍රංශ, දකුණු කොරියානු සහ නවසීලන්ත කොන්සල් කාර්යාල ද අයත් වනු ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]