ආනයනික උඳු මත පනවා තිබූ බදු ඉහළට

ආනයනික උඳු මත පනවා තිබූ බදු ඉහළට

ආනයනික උඳු මත පනවා තිබූ බදු ඉහළට

කර්තෘ Staff writer

10 Jan, 2019 | 6:23 am

COLOMBO (News 1st) – ආනයනික උඳු සඳහා පනවා ඇති බදු ඉහළ දමා තිබේ.

ඒ අනුව ආනයනික උඳු කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 125.00 ක්ව තිබූ බද්ද රුපියල් 200.00 ක් දක්වා ඉහළ නංවා ඇති බව රජය පවසයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විද්‍යාඥ දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ, දේශීය ගොවියා ආරක්ෂා කිරීම සඳහා මෙම බදු ඉහළ නැංවූ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]