10-01-2019 | 12:16 PM
COLOMBO (News 1st) - දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස වැඩ භාර ගත්තේ ය.
වැඩ භාර ගැනීම සිදු වූයේ, ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී යි.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් එක් ව සිට...