by Sagarika Chathumali 09-01-2019 | 5:59 PM
COLOMBO (News 1st) : මෙම වසරේ ජනවාරි පළමු වන දා සිට රථවාහන සඳහා වන නව කාබන් බද්ද ක්‍රියාත්මක වේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, රථ වාහනවල ඉන්ධන දහනය සැලකිල්ලට ගෙන බදු අය කිරීම සිදු වන බවයි.
2018 අංක 35 දරණ මුදල් පනතට අනුව කාණ්ඩ තුනක් යටතේ මෙම බදු අය කිරීම සිදුවේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසුවේ, අදායම් බලපත්‍රය ලබා ගන්නා අවස්ථාවේදී මෙම බදු අය කිරීම සිදු කෙරෙන බවයි.
නව බද්ද පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීම....
https://www.youtube.com/watch?v=qH4Zwh39kJc