by Sagarika Chathumali 09-01-2019 | 10:20 PM
COLOMBO (News 1st) : පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් කීර්ති තෙන්කෝන් මහතා අද රාත්‍රියේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස යළි දිවුරුම් දුන්නේ ය.
මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කලක් කටයුතු කළ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා අද ඌව පළාත් ආණ්ඩුකාරවයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.