08-01-2019 | 4:11 PM
COLOMBO (News 1st) - මේ වසරේ රජයේ සමස්ත රාජ්ය වියදම රු. බිලියන 4,470ක් බව මුදල් අමාත්යංශය පවසයි.
එම වියදම් ඇස්තමේන්තුවට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි විය.
රජයේ ලේඛනය සම්මත කර ගැනීමේ පළමු පියවර වන්නේ, වසරේ රාජ්ය වියදම් ඇස්තමේන්තු හා ණය ගැනීමේ සීමා ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත කැබි...