07-01-2019 | 12:42 PM
COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
ඒ, සබරගමුව විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට බාහිරින් බඳවා ගන්නා ශිෂ්‍යයන් සංඛ්‍යාව කප්පාදු කර ඇති බවට චෝදනා කරමිනි.
ශිෂ්‍යයින් පා ගමනින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම...