home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
නාවික හමුදාපති දළදා සමිඳුන් වැඳපුදා ගනී
by Staff writer
06-01-2019 | 11:43 AM
COLOMBO (News 1st) - නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ශ්රී දළදා සමිඳුන් වැඳපුදා ගනී.
නාවික හමුදාව සඳහන් කළේ, නාවික හමුදාපතිවරයා මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත් බවයි. එහිදී මහ නා හිමිවරුන් නව තනතුරේ රාජකාරී මැනවින් ඉටු කළයුතු ආකාරය පිළිබඳ නාවික හමුදාපතිතුමන්ට කෙටි අනුශාසනාවක් ද සිදු කළේ ය. නාවික හමුදාපතිවරයා ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා හමුවුයේ ඉන් අනතුරුවය.
වෙනත් ලිපි
රාජ්ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය