ආදරවන්තයින්ගේ දිනයට සිනමා තිළිණයක්

ආදරවන්තයින්ගේ දිනයට සිනමා තිළිණයක්

by Staff writer 06-01-2019 | 1:12 PM

සුපිරි බොලිවුඩ් නළු නිළියන් වන රන්වීර් සිං සහ ආලියා භාත් රඟන 'ගුල්ලු බෝයි' චිත්‍රපටය මේ වසරේ ආදරවන්තයන්ගේ දිනට සමගාමීව එළිදැක්වීමට එහි නිෂ්පාදකයින් සුදානම් වෙති.

සෝයා අක්තර් අධ්‍යක්ෂණය කරන මෙහි රන්වීර් සිං පණපොවන්නේ හිප් හොප් ගායකයකුගේ චරිතයකටයි. මුම්බායි නුවර වීදි රැප් සංගීතඥයන්ගේ ජීවිතය පදනම් කරගත් 'ගුල්ලු බෝයි' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගිය දා එළිදැක්විය.