06-01-2019 | 2:12 PM
COLOMBO (News 1st) - 2018 ඡන්ද හිමි නාම ලේඛනය අනුව නව ඡන්ද දායකයින් 231,229 ක් ලියාපදිංචි වී තිබේ.
මැතිවරණ අධ්යක්ෂ ජනරාල් එම්. එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, මෙවර ඡන්ද දායකයින් එක්කෝටි පනස් නව ලක්ෂ 92, 096 ක් ලියාපදිංචි වී ඇති බවය....