විජිත් විජයමුණි ජනපති හමු වුණේ ඇයි?

by Staff writer 03-01-2019 | 8:24 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී තිබේ. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා සමග සුහද කතාබහක් සිදු කළ බව ය.