දයාසිරි ජයසේකර ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් ධූරයට

දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත් කෙරේ

by Staff writer 03-01-2019 | 10:04 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසුවේ ය.