English
தமிழ்
කර්තෘ Staff writer
03 Jan, 2019 | 4:39 pm
COLOMBO (News 1st) – බේරුවල මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ එම ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
සැකකරුවන් තිදෙනාට එරෙහිව ගොනු වී ඇති චෝදනා වෙන් වෙන්ව ලබන 11 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට නියෝග කළා ය.
04 Nov, 2019 | 12:58 PM
20 Oct, 2019 | 08:45 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS