03-01-2019 | 6:59 PM
COLOMBO (News 1st) - මොරටුව මහ නගර සභාවේ විපක්ෂයේ අසුන් ගෙන සිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් 4 දෙනා අද ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ.
එලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානගත වූයේ, නිදහස් පක්ෂ නාගරික මන්ත්රීවරුන් වන ඩී.එම්. සුමිත් පුෂ්පකුමාර, රන්දු විජ...