02-01-2019 | 3:13 PM
COLOMBO (News 1st) : මීගමුව, කොප්පර හන්දියේ ප්රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පොලීසිය පැවසුවේ, පසුගිය 31 වන දා රාත්රියේ කූඩුවට භූමිතෙල් ගසා සුනඛයාට එලෙස ගිනි තබා ඇති බවයි.
පිළිස්සුම් තුවාල ලබා සිටි එම සුනඛයා ඊයේ දිනය...