01-01-2019 | 11:26 AM
COLOMBO (News 1st) - හෝමාගම, පනාගොඩ යුද හමුදා ශ්රී මහා බෝධි විහාරය ඉදිරිපිටදී පාතාල කල්ලි සමාජිකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, ප්රබල පාතාල කල්ලි සමාජිකයෙකු වන අමල් චමින්ද නොහොත් අංජු නමැත්තාගේ ප්රධාන ගෝලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි....