
ජල ගැලීම්වලින් උතුරේ අස්වැන්න අඩුවෙයි
ජල ගැලීම්වලින් උතුරේ අස්වැන්න අඩුවෙයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : උතුරු පළාත ආශ්‍රිතව පැවති ජල ගැලීම් හේතුවෙන් වගා අස්වැන්නෙන්, 15%ත්, 20%ත් අතර ප්‍රමාණයේ අස්වනු අඩුවීමක් වාර්තා වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, සිදුව ඇති සමස්ත වගා හානි ගණනය කිරිම සඳහා විශේෂ කණ්ඩායම් යොමු කර ඇති බවයි.
සිදුව ඇති හානි පිළිබඳ තක්සේරු කිරිමෙන් පසු ලබා දිය හැකි සහන ක්‍රමවේදයන් සැලසුම් කරන බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත් ආශ්‍රිතව ඇතිවු ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 3600කට ආසන්න පිරිසක් තවදුරටත් රැදවුම් මධ්‍යස්ථාන 13ක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
- 55 වසරකට පසු ප්‍රධාන ආරාධිතයෙක් නැති ඉන්දීය ජනරජ උළෙල
- කෑගල්ල සහ කළුතර රෝහල්වලටත් ළඟදීම PCR පරීක්ෂණ යන්ත්‍ර
- රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවාද?: තීරණය ලබන 09 වැනිදා
- මානව හිමිකම් කොමසාරිස්වරිගේ වාර්තාවට ලක් රජයේ ප්‍රතිචාරය අද පස්වරුවේ..
- ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..
- එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට තරග 2-0ක දරුණු පරාජයක්..
- ඉන්දීය ධීවරයින් මෙරටට ඇතුළුවීම නවත්වන්නේ කෙසේද? – නිර්දේශ දෙන්න ත්‍රිපුද්ගල කමිටුවක්
- තවත් කොරෝනා ආසාදිතයින් 653ක් සුවය ලබයි
- සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි
- කොරෝනා පැරදූ නවසීලන්තයෙනුත් නව ආසාදිතයෙක්