‘Avengers – Infinity War’ වසරේ වැඩිම ආදායමක් හිමි කර ගනි

‘Avengers – Infinity War’ වසරේ වැඩිම ආදායමක් හිමි කර ගනි

‘Avengers – Infinity War’ වසරේ වැඩිම ආදායමක් හිමි කර ගනි

කර්තෘ Hashini De Mel

30 Dec, 2018 | 11:50 am

මේ වසරේ වැඩිම ආදායමක් ඉපැයූ හොලිවුඩ් චිත්‍රපට අතර පෙරමුණ හිමිකර ගැනීමට Avengers – Infinity War චිත්‍රපටය සමත් විය.

එම චිත්‍රපටය උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2 කට අධිකයි.

Avengers – Infinity War චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් පමණ වන බව එහි නිෂ්පාදකයින් පවසති.

මෙම චිත්‍රපටය එළිදක්වනු ලැබුවේ මේ වසරේ අප්‍රේල් මස 23 වන දායි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]