රජයේ වෙබ් අඩවි යාවත්කාලීන නොකිරීමෙන් ගැටලු රැසක්

රජයේ වෙබ් අඩවි යාවත්කාලීන නොකිරීමෙන් ගැටලු රැසක්

by Staff writer 30-12-2018 | 10:41 AM

COLOMBO (News 1st) - ප්‍රාදේශිය ලේකම් කාර්යාල ආශ්‍රිත වෙබ් අඩවි ඇතුලු රාජ්‍ය ආයතන රැසක වෙබ් අඩවි නිසි පරිදි යාවත්කාලීන නොකිරීම ගැටලුකාරි තත්ත්වයක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

එහි සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කළේ, ඇතැම් රාජ්‍ය නිලධාරීන් සතුව එම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින දැනුම මට්ටම ප්‍රමාණවත් නොවීම ඇතුලු හේතු රැසක් ඒ සඳහා බලපා ඇති බවයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/12-30-ROHAN-SAMARAJEEWA-01.wav"][/audio] [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/12-30-ROHAN-SAMARAJEEW-02.wav"][/audio]