පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යයයි...

පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යයයි... - ඉසුරු දේවප්‍රියගෙන් ප්‍රකාශයක්

by Staff writer 30-12-2018 | 10:24 AM

COLOMBO (News 1st) - ඉදිරි මැතිවරණ ගැන පක්ෂ විපක්ෂ පාර්ශව අදහස් පළ කර තිබේ.

එහිදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අදහස් දැක්විය.
දැන් දැන් පැහැදිලි වෙලා තියනවා එක්සත් ජාතික පක්ෂය තුළ තියෙන අර්බුධය. දැන් ඒක එකින් එකට එළියට එනවා. ඉතාම වගකීමෙන් කියනවා අද මේ තිබෙන විදිහට ලබන සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂයට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා නැවත සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්‍ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/12-30-ISURA-DEWAPRIYA.wav"][/audio]