30-12-2018 | 10:41 AM
COLOMBO (News 1st) - ප්රාදේශිය ලේකම් කාර්යාල ආශ්රිත වෙබ් අඩවි ඇතුලු රාජ්ය ආයතන රැසක වෙබ් අඩවි නිසි පරිදි යාවත්කාලීන නොකිරීම ගැටලුකාරි තත්ත්වයක් බව ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
එහි සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කළේ, ඇතැම් රාජ්ය නිලධාරීන් සතුව එම ක්ෂේත්රය...