විදුලි සෝපානයක් කඩා වැටීමෙන් තරුණයෙකු මරුට

රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් තරුණයෙකු මරුට

by Staff writer 29-12-2018 | 7:17 AM

COLOMBO (News 1st) - කොම්පඤ්ඤවීදිය, නවම් මාවත ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද අලුයම මෙම අනතුර සිදු ව ඇති බවයි. මියගොස් ඇත්තේ 24 හැවිරිදි උතුරු තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.