.webp)
මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක පේනව ද රන්ඩු වෙනවා, ඇමතිකම් බෙදා ගන්න බැරුව, රාජ්ය ඇමතිකම් බෙදා ගන්න බැරුව. ප්රශ්නය - දැන් රංගේ බණ්ඩාර මන්ත්රීතුමා කියනවා තව දවස් දෙකයි බලන්නේ කියලා මහින්ද රාජපක්ෂ දවස් දෙකද මාසේද? අපි බලමු දවස් දෙකෙන් පස්සේ. පතාලේ රජ කරමින් තියෙන යුගයක්. අද මිනිස්සු මරන්නේ බල්ලෝ මරණ තාලෙටනේ. ඒකට කිසිම උත්තරයක් ආණ්ඩුවට නෑ. ආණ්ඩුව මැතිවරණවලට ලැස්ති වෙනවා. මම හිතන්නේ සමහර විට ජනාධිපතිවරණයක් එන්න පුළුවන් අනිවාර්යයෙන් මේ වර්ෂය තුළ එන්න පුළුවන්. වේලාසනින් හෝ පස්සේ පළාත් සභා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය තියාගන්න ඕන. බල කරනවා පාර්ලිමේන්තු මැතිවරණයකට යං කියලා. පැරදෙයි කියලා හිතන අය මේකට විරුද්ධයි. ප්රශ්නය - ආණ්ඩුවේ ආයු කාලය පිළිබඳව මහින්ද රාජපක්ෂ ආයු කාලය බොහොම කෙටි කාලයයි. ඕක බොහොම පැහැදිලියි.