‘ගින්නෙන් උපන් සීතල’ ළඟදීම…

‘ගින්නෙන් උපන් සීතල’ ළඟදීම…

‘ගින්නෙන් උපන් සීතල’ ළඟදීම…

කර්තෘ Staff writer

29 Dec, 2018 | 10:52 am

COLOMBO (News 1st) – ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ ‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටයේ මාධ්‍ය දර්ශනය ඊයේ (28) රාත්‍රියේ පැවැත් විය.

ඒ, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදීයි.

අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක් වන මෙම සිනමාපටය ලබන මස 18 වන දා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත වනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]