29-12-2018 | 3:23 PM
COLOMBO (News 1st) - පාදුක්ක, මාවතගම ප්‍රදේශයේදී අපරාධයකට යොදා ගත් බවට සැක කෙරෙන වෑන් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එය මහනුවර, කටුගස්තොට ප්‍රදේශයෙන් සොරා ගන්නා ලද වෑන් රථයක් බව ය.
වෑන් රථයේ තිබී ලේ පැල්ලම් කිහිපයක් සහ ලේන්සුවක...