අලුත්කඩේ උසාවිය අසළදී සැකකරුවෙකු අත්අඩංගුවට

අලුත්කඩේ උසාවිය අසළදී ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 28-12-2018 | 4:24 PM

COLOMBO (News 1st) - කෙසෙල්වත්ත අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළදී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන උණ්ඩ 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරු 48 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. සිද්ධිය සම්බන්ධනේ කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.