English
தமிழ்
කර්තෘ Staff writer
28 Dec, 2018 | 2:00 pm
COLOMBO (News 1st) – හම්බන්තොට, බුන්දල – කිරින්ද මාර්ගයේ උරණිය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව ය.
අනතුරින් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, කළුතර ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් මෙම අනතුරට මුහුණපා ඇති බව ය.
29 Oct, 2019 | 07:10 AM
18 Jun, 2019 | 08:43 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]irst.lk
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS