28-12-2018 | 4:52 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හඟුරන්කෙත ප්රාදේශිය සභාවේ 2019 වසර සඳහා වූ අයවැය දෙවන වරටත් අද පරාජය විය.
ඒ, ශ්රී ලංකා නිදහස් පක්ෂ, ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීම හේතුවෙනි.
අප වාර්තාකරු පැවසුවේ, වැඩි ඡන්ද 22 කින්...