උ/පෙළ ප්‍රතිඵල වසර අවසානයට පෙර

උ/පෙළ ප්‍රතිඵල වසර අවසානයට පෙර

by Staff writer 27-12-2018 | 12:43 PM

COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසර අවසන්වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි. අයැදුම්කරුවන් 321,469 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටියහ. ඒ, විභාග මධ්‍යස්ථාන 2267 කදීයි.