27-12-2018 | 11:53 AM
COLOMBO (News 1st) - ග්රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය අසළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තව ත් තිදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඝාතනය සඳහා පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ අනියම් බිරිය ඊයේ පස්වරුව...