26-12-2018 | 7:22 AM
COLOMBO (News 1st) - ලංගම හා පෞද්ගලික බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් අඩු කෙරේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ, මේ අනුව සාමාන්‍ය ,අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තු ද පහළ දමන බව ය.
කෙසේ වෙතත් රුපියල් 12ක් වන අවම බස් ගාස්තුවේ වෙනසක් නොවේ.
...