home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
හෙට මැදියම් රැයේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි
by Sagarika Chathumali
25-12-2018 | 10:19 PM
COLOMBO (News 1st) : ලංගම හා පෞද්ගලික බස් ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් අඩු කිරීමට නියමිතය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සදහන් කළේ මේ අනුව සාමාන්‍ය ,අර්ධ සුඛෝපභෝගි , සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තු ද පහළ දමන බවයි. කෙසේ වෙතත් රුපියල් 12 ක් වන අවම බස් ගාස්තුවේ වෙනසක් වන්නේ සිදු නොවනු ඇති. නව බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 965 ක්ව පැවති වැඩිම සාමාන්‍ය බස් ගාස්තුව රුපියල් 924 දක්වා අඩු කර තිබේ. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් ප්‍රමුඛතා මංතීරුව නීත්‍යනුකූලව ක්‍රියාත්මක කළ හොත් අවම බස් ගාස්තුව අඩු කළ හැකි බවයි.
වෙනත් ලිපි
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය